Posted by: කණියා

 

Posted by: කණියා

 

Posted by: කණියා

 

Posted by: කණියා

♪-♫ ගී පද 2 ♫-♪  

Posted by: කණියා

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ.....///

නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ.....///

මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ.....///

ගායනය : මිල්ටන් මල්ලආරච්චි

♪-♫ ගී පද ♫-♪  

Posted by: කණියා

අද හෙට ඔබ මා අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................

ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැනදැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොදැනෙයි

අද හෙට ඔබ මා අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................

යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ළග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................

ගායනය : මිල්ටන් මල්ලආරච්චි

කවදාවත් හිතුවෙනෑ  

Posted by: කණියා

හිතට දෑනෙන දෙයක්.......  

Posted by: කණියා